Categories

Tags

[recent]

Popular Posts

Recent Post

3/recentposts
Skip to main content

Slider

4-latest-1110px-slider

OnePlus 9 Lite

OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ lineup එක වන OnePlus 9 ජංගම දුරකථන මාලාව ලබන වසරේ මුල් භාගයේදී එළිදැක්වීමට සූදානම් වෙමින් සිටින අතර, බොහෝ විට මෙය OnePlus 9, OnePlus 9 Pro සහ OnePlus 9 Lite නම් වූ මාදිලි ත්‍රිත්වයකින් යුතු වනු ඇති බව අනුමාන කෙරෙනවා.

iOS update හරහා පැරණි iPhone slow කරවීම නිසා මිලියන $113ක වන්දියක් ගෙවීමට Apple සමාගමට සිදු වෙයි

2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone පරිශීලකයින් හට නොදන්වා ඔවුන්ගේ ජංගම දුරකථන වල speed එක හිතාමතා ම අඩු කිරීමට කටයුතු කර තිබුණු බවත්, එසේ කරන ලද බව Apple සමාගම විසින් නිළ වශයෙන් පිළිගැනීමටත් කටයුතු කළා මතක ඇති.

Huawei Honor - විකුණාදමන බව Huawei සමාගම නිළ වශයෙන් නිවේදනය කරයි

ඇමෙරිකානු වෙළඳ සම්බාධක හමුවේ Huawei සමාගම ඉතාමත් අසරණ භාවයට පත් කරමින් පසුගිය වසරක පමණ කාළසීමාව තුළ සිදුවූ සියළු සිදුවීම් පිළිබඳව වරින් වර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Spotify your Episodes නම් නව අංගය

Spotify භාවිතයෙන් podcast අසන්නන් හට පසු වෙලාවක Podcast ඇසීම සඳහා ඔවුන්ගේ ප්‍රියතම episodes save කිරීමට හා bookmark ලෙස ලකුණු කිරීමට මෙමගින් අවස්ථාව හිමිවෙනවා.

Nokia N95 Sliding Phone Rebuild

'   Nokia සමාගම 2007 වර්ෂයේ දී නිකුත් කල Nokia N95 sliding phone එක එකල අද්විතීය නිර්මාණයක් බවට පත්ව තිබූ අතර එය 3G සම්බන්ධතාවය සහිත වූ ජංගම දුරකථනයක් වුණා පමණක් නොව, ඉහලට slide කල විට keyboard එකත්, පහළට slide කල විට music control keys වලින් යුත් පුවරුවක් ලබාදෙන්නටත් සමත් වී තිබුණා.

Petal Search Engine - Huawei

ඇමරිකානු සම්බාධක හමුවේ Huawei සමාගමට Google Mobile service අහිමි වීමෙන් පසු Google Play Store එකද අහිමි වූ අතර ඊට විකල්පයක් ලෙස Huawei App Gallery, Huawei උපාංග වලට හඳුන්වාදීමට Huawei සමාගම පියවර ගත් බව ඔබ දැනටමත් දන්නා කාරණයක් වෙනවා.

Flying Car

Flying Car පිළිබඳ සංකල්පය ලොව පුරා කතාබහට ලක්වෙන්නේ සෑහෙන කාලයක සිට වන අතර එම සංකල්පය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා බොහෝ පර්යේෂකයින් උත්සුක වෙමින් සිටිනවා. ඔබ මේ පිළිබඳව YouTube Search එකක් සිදු කලහොත් ඒ සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් දැනගත හැකිවෙනු ඇති අතර ඇතැම් Flying Car සත්‍ය ලෙස…

OnePlus Watch

OnePlus යනු මේ වන විට ජංගම දුරකථන, රූපවාහිනී, OnePlus Buds ආදී උපාංග සමගින් පැමිණෙන ප්‍රමුඛ පෙළේ චීන සමාගමක් වන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා. එයින් නොනැවතී ඔවුන් smartwatch වෙළඳපොළට ද පිවිසීමට සූදානමින් සිටින බව මේ වනවිට වාර්තා වන අතර මේ අනුව OnePlus Watch නමින් smartwatch එකක්…

Google Play Music නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි

2018 වර්ෂයේදී  YouTube Music මූලිකව හඳුන්වාදීමට කටයුතු කළ අතර  එය Google Play Music සමඟ සමාන්තරව පවත්වාගෙන ඒමට Google සමාගම කටයුතු කළ නමුත් ක්‍රමයෙන් Play Music සේවාවට updates ලබාදීම නවත්වා දමා, YouTube Music සේවාව දියුණු කිරීමටත්, ඒ වෙත මාරු වීම සඳහා අවශ්‍යය වන transfer tool එකක් ද හ…

Google Pixel 4a

Pixel 4a ජංගම දුරකථනය එක් වර්ණයකින් සහ එක් size එකකින පමණක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය වර්ෂයේ නිකුත් කළ Pixel 3a ජංගම දුරකථනයටත් වඩා අඩු මිළකට වෙළඳපොලට නිකුත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

Google Camera 7.5 සංස්කරණය

APK Insight හි පල වූ post එකකින් මෙම තොරතුරු හෙළි වී ඇති අතර මේ අනුව මෙම නවතම සංස්කරණය සඳහා Audio Zooming පහසුකම පහසුකම ලබාදීමට Google සමාගම තීරණය කොට ඇති බව වාර්තා වනවා.

OnePlus Nord

මෙම OnePlus Nord ජංගම දුරකතනයට flagship මට්ටමේ features කිහිපයක්ම ගෙන ඒමට OnePlus සමාගම කටයුතු කර ඇති අතර 90Hz refresh rate එකක් සහිත AMOLED display එකක්, 48MP Sony IMX586 primary rear camera එක,warp charge 30T , Sub-6GHz 5G සඳහා සහාය දැක්වීම, Android-based OxygenOS එක මේ අතර කැපී පෙන…

Twitter ගිණුම් රාශියක් හැකර්වරුන්ගේ ග්‍රහණයට

අප මීට පෙර  හැකර්වරුන් විසින් ක්‍රෙඩිට් කාඩ් වංචාවක් ගැන ලිපියක් පළ කරා.ඉතින් මේකත් ඒ වගේම අරමුණ පමණක් වෙනස් වූ එකක්. Apple, Elon Musk, Barack Obama, Bill Gates ඇතුළු ජනප්‍රිය Twitter ගිණුම් රාශියක් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වූ පුවතක් වාර්ථා වන අතර මෙය cryptocurrency වංචාවක් වෙනුවෙන් ස…

Messenger & WhatsApp Cross-Chat

ඔන්න අද වෙනස්ම වෙනස් දෙයක් තමයි කියන්න යන්නෙ.ඉතින් මේ ලිපියෙන් මම කියන්න යන්නේ  Messenger & WhatsApp Cross-Chat එහෙමත් නැත්නම් ඒකාබද්ධ සේවාවක් කිරීම ගැන.

PUBG New Map

PUBG Mobile game එක play කරන Android සහ iOS පරිශීලකයින් සඳහා වසර දෙකකට පසුව නව Map එකක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එම Map එක පසුගිය ජුලි 7 වැනි දින සිය Livik battleground යන නමින් ක්‍රීඩකයන් හට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Tiktok වෙනුවට Litlot

ඔබ දන්නවා ඉන්දියාව Tiktok  app එක හා  mobile apps 60 කට අධික ප්‍රමාණයක් තහනම් කර තිබෙන බව. මෙම apps සඳහා ඉතා විශාල fan base එකක් සිටිනවා පමණක් නොව බොහෝ දෙනෙකු එය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස ද භාවිතා කරනු ලබනවා.

⚡⚡⚡ 100W fast charging Xiaomi New Mobile📱📱📱

Xiaomi සමාගම විසින් 100W තරම් අධිවේගයකින් බැටරි ආරෝපණය කරගත හැකි තාක්ෂණයක් සහිත ජංගම දුරකථනයක් මෙම වසර අවසානයේ දී නිකුත් කිරීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

ලොව ප්‍රථම 5G Laptop එක

ඉතින් ඔයාල මේ වෙනකොටත් දන්නව 5G Phones,dongles,routers වගේ ගොඩක් දේවල් මේ වෙනකොට ලෝකයේ බොහෝ සමාගම් නිෂ්පාදනය කර ඇති බව.නමුත් මීට දින 2ට පෙර 5G Laptop එකක් නිෂපාදනය කරල තිබුනෙ නැ.ඉතින් ඔන්න ලොව ප්‍රමුඛ Laptop නිෂපාදනය කරන ආයත්නයක් වන  Lenovo ආයතනය  ලොව ප්‍රථම 5G Laptop එක යන ගෞරවය ස…

Adobe Photoshop Camera app

Adobe Photoshop Camera app එක 2019 නොවෙම්බර් මාසයේ නිකුත් කලා.මෙය  AI තාක්ෂණයෙන් ක්‍රියාත්මකවන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් වන අතර  පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට මෙය preview මට්ටමේ පැවතින.

ගූගල් සමාගම එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 5 ක නඩුවකට මුහුණ දී සිටී

ගූගල් යනු ලොව ඇති සේවා අතර වැඩිම පිරිසක් භාවිතා කරන සේවාවකි.ඉතින් අප අන්තර්ජාලය භාවිතාකරන ගූගල් වෙබ් බ්‍රව්සරයේ  Incognito mode භාවිතා කරන විටදී පවා අදාල පරිශීලකයන්ගේ දත්ත එක්රැස් කරන ලදැයි ප්‍රකාශ කරමින් ඩොලර් බිලියන 5 ක පමණ වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇතයි වාර්ථා වේ.